ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා
යුද්ධය ජයග්‍රහණය කිරීමට යුද හමුදාව ලබාදුන් ශක්තියට රටේ අනෙකුත් කටයුතු වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය.
යුද්ධය අවසන් වීමෙන් පසු ආපදා තත්ත්වයන්වලදී හා රටේ අනෙකුත් අවශ්‍යතාවලදී යුදහමුදාව තම ශක්තිය ලබාදෙමින් සිටින බවත්, එම ශක්තිය තව තවත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද පවසා සිටියේය.
නව යුදහමුදාපතිවරයා ලෙස තනතුරේ වැඩභාරගැනීම සඳහා අද (05දා) පැවති උත්සවයකට සහභාගීවෙමින් මේ බව සඳහන් කළ යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ යුදහමුදාවේ ශක්තිය විනය හා කැපකිරීම බවය.
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd