www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
මුළු මහත් බෞද්ධ ජනතාව වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටුකළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමිගේ ආදාහන පූජෝත්සවය මේ වන විට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ගරුතර සංඝරත්නය, අන්‍යාගමික නායකයන්, ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, මැති ඇමතිවරුන්, විදෙස් රාජ්‍ය ත්රාත්ත්රිකයන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට රැස්ව සිටිති.
අනුශාසනාවක් කළ මහාචාර්ය බෙල්ලන්විල විමරතන නාහිමියේ පැවැසුවේ උන්වහන්සේ පැතූ රට නිර්මාණය කිරීම ජනපති හා අගමැතිගේ වගකීම බවයි.
ඡායාරූප ඉසුරු පෙරේරා/ ශමීර රාජපක්ෂ
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd