www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සම්මේලනය පොලොන්නරුව රජරට නාවෝදය ක්‍රීඩාංගණයේදී ඇරඹිනි.
පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සම්මේනයට පැමිණියේය. හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සමුළුවට එක්වීමට නියමිතව තිබුණත් ඇය විදේශ ගතව සිටින බැවින් සමුළුවට එක්නොවූ බව පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කීවේය.
හිටපු අගමැති දි මු ජයරත්න මහතා ඇතුළු නිදහස් පක්ෂ ප්‍රභලයන් සම්මේලනයට එක්ව සිටිති.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd