ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් තරග කිරීමට නාමයෝජනා ලබාදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවට සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන් මහතා නිවේදනය කිරීමත් සමග ඒ පිළිබඳව යහපාලනය වෙනුවෙන් කටයුතු කළ බොහෝ දෙනෙකුගේ හඩ අවදිකරනු ලැබුවා. නමුත් ජනපතිවරයා පවසන්නේ ජනවාරි 8 වැනිදා ජනතාව කළ නිහඩ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොදෙන බවයි. එසේම තමන්ට අවුරුදු 40කට ආසන්න දේශපාලන අත්දැකීම් තිබෙන බවත් ජනපතිවරයා ප්‍රකාශ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 125 වැනි සංවත්සර උත්සවයේ අග්‍රාමාත්‍යවරයා හා ජනපතිවරයා එකිනෙකාට මුණ ගැසුණා. අගමැතිවරයා මේ කල්පනා කරන්නේ 'මෛත්‍රීගේ දහැම් ගැටය මොකක්ද?' කියලාද දන්නේ නෑ.
popular news
ඇල්ල අනතුරට පත් බස් රියේ තිරිංග නොමැති වෙලා දිවි බේරාගත් කාන්තාවක් අත්දැකීම කියයි
දළඳ මාළිගාවේ දියවඩන නිලමේ සටන උණුසුම් වෙයි
ඇල්ල බස් රථ අනතුරේ සියලුම තොරතුරු
අයිරාංගනී සේරසිංහ සුවෙන්
ආදරයට සීමා මායිම් උස් මිටි පහත්කම් නැති බව ඔප්පු කරන ආදර අන්දරය
සංචාරකයින් ප්‍රවාහනයට ලී වලින් හැදූ කරත්ත
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd