මුතියංගනයේ කප්රුක් පූජාවට මැකො එක්වෙයි
- 14 09 2015
- 10:32
- {{hitsCtrl.values.hits}} views
- පාලිත ආරියවංශ
මැතිවරණ දෙපාර්තමේන්තුවට වසර 60 ක් පිරිම නිමිත්තෙන් බදුල්ල මැතිවරණ කාර්යාලය සංවිධානය කළ කප්රුක් පූජාවක් මුතියංගන විහාරයේ පැවැත්විණි. ඒ සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා ඇතුළු පිරිසක් ඊයේ (14දා) එක්වූහ.
.jpg)



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
