මීතොටමුල්ලේ මෙහෙයුම් තවදුරටත් - මිය ගිය ගණන 32 ඉහලට
- 18 04 2017
- 21:10
- {{hitsCtrl.values.hits}} views
- ශමීර රාජපක්ෂ
(NEW PICTURES) මීතොටමුල්ල නාය යෑමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා තවදුරටත් අද (18දා) දිනයේදීත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබීය. පොලිස් සුනඛයින්ද ගෙනවිත් මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. අද දිනය විට සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
