මිතුදම
- 26 09 2014
- 21:23
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජාතීන්ගේ 69වැනි සැසිවාරය සඳහා නිව්යෝක් නුවරට ගොස් සිටින ජනපති මහන්ද රාජපක්ඹ මහතාට සිය මිතුරෙකු හමුවීය. ඔහු පලස්තීන ජනපති මහමූද් අබ්බාස්ය. මෙහිදී අගෝස්තු මාසයේදී ජනපතිවරයා කළ පොරොන්දුව ඉටුකරමින් ඇමෙරිකානු ඩොලර් මිලියක ආධාරයක්ද පිරිනමනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
