ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා
පාර්ලිමේන්තු මැතිවරණයකදී පෝස්ටර් හා කටවුට් වෙනුවෙන් අපෙක්ෂකයන් අතර විශාල තරගයක් පවතියි. නාමයෝජනා ලබාදීමෙන් පසුව මැතිවරණ නීතිකඩකිරීමේදී පෝස්ටර් හා කටවුට් සම්බන්ධයෙන් වන නීතිකඩකිරීම් ඉදිරියෙන් තිබේ. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය දිගින් දිගටම මෙම නිතිකඩකරනු ලබයි. මේ කොළඹ වටේ එවැනි ආකාරයට මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සවිකර තිබූ කටවුට් හා අලවා තිබූ පෝස්ටර් අද කැමරාවට හසුවූ අයුරියි. අපෙක්ෂකයන් මතක තබාගත යුතු කරුණ වන්නේ පසුගිය ජනපතිවරණයේදී මෙවැනි ආකාරයට පෝස්ටර් හා කටවුට් ප්රදර්ශනය කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ බවත් පෝස්ටර් හා කටවුට් වලින්ම පමණක් ඡන්දය ලබාගත නොහැකි බවත්ය.
popular news
ඇල්ල අනතුරට පත් බස් රියේ තිරිංග නොමැති වෙලා දිවි බේරාගත් කාන්තාවක් අත්දැකීම කියයි
දළඳ මාළිගාවේ දියවඩන නිලමේ සටන උණුසුම් වෙයි
ඇල්ල බස් රථ අනතුරේ සියලුම තොරතුරු
අයිරාංගනී සේරසිංහ සුවෙන්
ආදරයට සීමා මායිම් උස් මිටි පහත්කම් නැති බව ඔප්පු කරන ආදර අන්දරය
සංචාරකයින් ප්රවාහනයට ලී වලින් හැදූ කරත්ත
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd