www.ada.lk
2026 මැයි මස 21 වන බ්රහස්පතින්දා
සුඛෝපභෝගී මගී ප්රවාහන නෞකාවක් වන මැජෙස්ටික් ප්රින්සස් නෞකාව ඉතාලියේ සිට චීනය බලා ගමන් කරන විට ශ්රී ලංකාවට පැමිණියේය. මගීන් 3560ක ධාරිතාවයකින් යුත් මෙම නෞකාව දිගින් මීටර් 330ක් වන අතර උස මිටර් 68.3කි. නෞකාව නැවතත් අද (12දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. සිනමා ශාලා, නාන තටාක, රාත්රී සමාජ ශාලා, රෙස්ටුරන්ට් 20ක් ඇතුළු සුපිරි පහසුකම්වලින් මෙම නෞකාව සමන්විත වෙයි.
ි
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගන්නවා
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ලාල් පාරට එන්න කියනවානම් අපි පාරට එන්නම්
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
වසර 26කට පසු සිදුවූ අපූරු හමුව
හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd