ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 12 වන බදාදා
ආබාධයකට ලක් එයින් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින ශ්‍රී ලංක හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග නැවතත් සිය පුහුණුවිම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔහු ආර්. ප්‍රේමදාස පිටියේදී අද (23දා) ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පුහුණුවීම් ආරම්භ කළා. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියට ක්‍රිඩා කිරීමට මාලිංගට ඇත්තේ අවම ඉඩක් බවයි වාර්තා වෙන්නේ. දණහිසේ ආබාධයක් හේතුවෙන් මාලිංගට තාවකාලිකව ක්‍රිකට් පිටිය අහිමි වී තිබෙනවා.
popular news
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
උඩපන්දුවක් මරණය ගෙනෙයි
ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කළා, භාණ්ඩාගාරය පළමු වතාවට උතුරලා ගිහිල්ලා
දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය තොගයක් මාලදිවයිනේදී අත්අඩංගුවට?
පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා මන්ත්‍රීගේ පුතා ඇතුළු පිරිසක් පහරදෙයි
හොංකොං සික්සස් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd