www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ ගිවිසුම අද (17දා) එම රෝහලේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අත්සන් තැබුණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ එම රෝහලේ සභාපතිවරයා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අතර මෙම අත්සන් තැබීම සිදු කෙරුණි.
මේ අනුව එළඹෙන අගෝස්තු මස (01දා) සිට මෙම රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් ක්‍රියාත්මකවීමට නියමිතය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd