මාලඹේට කොතලාවලට එරෙහිව අන්තරේ වීදිබසයි
- 11 08 2015
- 20:32
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අහෝසිකර නිදහස් අධ්‍යාපනය විකිණීම නවත්වන ලෙස රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය අද කොළඹ කොටුවේදී විරෝධතාවක් පැවැත්වීය. ඒ හේතුවෙන් මාර්ග කිහිපයක රථ වාහන ගමනයට බාධාවක් ඇතිවිය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
