ADA
www.ada.lk
2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා
මාතර, ගබඩාවීදිය ඩී.එස්. සේනානායක විදුහලේ දෙමාපියන් හා දරු දැරියන් එක්ව සිදු කළ විරෝධතාවට පහර දීම හේතුවෙන් මාතර නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
විරෝධතාව හේතුවෙන් මාතර - කොළඹ මාර්ගයේ වාහන ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටි අතර මෙයින් කෝප වූ රියදුරන් විරෝධතාකරුවන් පහර දෙන ලදී.
කෙසේ වෙතත් පොලීසිය මැදිහත්වී තත්ත්වය සමතයකට පත්කළ අතර පසුව මාර්ගයේ එක් මංතීරුවක් වාහන ගමනය සඳහා විවෘත කරනු ලැබීය.
popular news
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය මෙන්න
මාතර නිල්වලා ගඟබඩ උද්‍යානය වසා දමයි
හොර පාරින් ගෙනාපු අධිබල යතුරු පැදි තලවිලින් අල්ලයි
දික්ඔය නගරාධිපතිගේ යෝජනාවට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විරෝධය
මල්වතු පාර්ශවයේ දක්ෂිණ ලංකාවෙ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි ධුරයෙන් නෙරපයි
පෑනෙන් ඇන්ද ඉරි සිසුන් 14ක් රෝහලට යවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd