www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ඇමෙරිකාවේ නිෂ්පාදිත රුපියල් කෝටි ගණනක් වටිනා හැමර් රථයක් මාතරදී පොලීසිය විසින් නවතා ප්‍රශ්න කරනු ලැබීය. හැමර් රථය ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේ මාස තුනකට පමණ බව එය පැදවූ පුද්ගලයා පොලීසියට පවසා තිබේ. එය ලංකවේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකුට අයත් බව පොලීසිය කියයි.
ශ්‍රි ලංකාවේ තාවකාලිකව හැමර් රථය භාවත කිරිම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් තාවකාලික බලපත්‍රයක් ලබා දී ඇත. රක්ෂණ සහතිකයක්, මෝටර් රථය ලියාපදිංචි කිරිමක් හෝ ආදායම් බලපත්‍රයක් එයට නොතිබීය.ප්‍රශ්න කිරිමෙන් පසුව රථය මුදාහැරිමට පොලීසිය කටයුතු කර තිබේ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd