මහින්ද මැදමුලනේදී ඡන්දය දෙයි
- 10 02 2018
- 15:46
- {{hitsCtrl.values.hits}} views
- රාහුල් සමන්ත
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදමුලන ඩි.ඒ .රාජපක්ෂ විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. පෙ.ව. 9.00ට පමණ ඔහු ඡන්දය ප්‍රකාශ කළේය. පාර්ලිෙම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම යෝෂිත හා රෝහිත රාජපක්ෂ යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර මහින්ද අමරවිර මහතා පෙරවරු 10.30 පමණ අගුනුකොලපලැස්ස මහානාග මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කරනලදී .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



