www.ada.lk
2026 ජුලි මස 08 වන බදාදා
විහිළුවටත් ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ ජයගත්තේ නම් රට මේ වනවිට විශාලාවක් වී හමාර බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව පැවසුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී අද (26දා) පැවති ඒ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
“මහින්ද දිනුව නම් මාර්තු මාසෙ එක්සත් ජාතීන්ගෙ සම්මේලනයේදී අපට විරුද්ධ යෝජනා සම්මත වෙලා. රටට මිතුරො නැතිවෙලා. ජාත්‍යන්තරව රටට හතුරො ඇතිවෙලා. රට ජාත්‍යන්තරව කොටුවෙලා. සියලුම අපනයන මාර්ග ඇහිරිලා, රට විශාලාවක් වී ඉවරයි* යැයි පැවසීය.
popular news
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවතට
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
මහා භාණ්ඩාගාරයේ සල්ලි ටොන් ගණන් ඉතිරිවෙලා තිබෙනවා
හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd