මහින්ද කලුතර ආපදා ප්රදේශයන්හි සංචාරයක
- 30 05 2017
- 20:02
- {{hitsCtrl.values.hits}} views
- . .
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළුතර දිස්ත්රික්කයේ ආපදාවලට ලක්වූ ප්රදේශ වල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සංචාරය කළේය. බුලත්සිංහල ආසනයේ පාහියන්ගල නාය ගිය ස්ථාන වලට ගොස් පීඩාවට පත් වූ ජනතාවගේ සුවදුක් විමසීමටත් ඔහු කටයුතු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
