www.ada.lk
2026 ජුලි මස 14 වන අඟහරුවාදා
මේ දිනවල මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අගමැති කරන්නැයි ජනපති මෛත්රීට සන්ධානයේම පිරිසක් බලකරනවා. නමුත් ජනපතිවරයා ඒ සඳහා තවමත් නිසි පිළිතුරක් ලබාදි නොමැති බවත් වාර්තාවෙනවා. රාමසාන් උත්සවය නිමිති කරගනිමින් පවත්වන ඉෆ්තාර් උලෙළ අද (29දා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී 'මහින්දට අගමැති අපෙක්ෂකකම දෙනවද?' යනුවෙන් අගමැතිවරයා ජනපතිවරයාගෙන් විමසුවාද දන්නේ නෑ.
popular news
මරියසෙල් ගුණතිලක සමුගනියි
ලෝකයේ ප්රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
මිස් ක්ලැසී මොඩ්ල් ඉන්ටර්නැෂනල් තරගාවලියේ ජය ශ්රී ලංකාවේ මැන්ඩිට
කෘෂිකර්මය ජනපතිට භාර ගන්නැයි ඉල්ලීමක්
තාප තරංගය හේතුවෙන් යුරෝපයේ අතිරේක මරණ 10000ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd