ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා
මහ මැතිවරණයෙන් එක්සත් ජනාතා නිදහස් සන්ධානය ජයගත්තද ඔහුට අගමැතිකම දෙන්නේ නැතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. එසේම මෙවර මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරදින බවත් ඔහු කීවේය. ඊයේ (14දා) සවස ජනපති ලේකම් කාර්යාලයේදී ඔහු මෙම ප්‍රකාශ කළේය.
popular news
ඇල්ල අනතුරට පත් බස් රියේ තිරිංග නොමැති වෙලා දිවි බේරාගත් කාන්තාවක් අත්දැකීම කියයි
දළඳ මාළිගාවේ දියවඩන නිලමේ සටන උණුසුම් වෙයි
ඇල්ල බස් රථ අනතුරේ සියලුම තොරතුරු
අයිරාංගනී සේරසිංහ සුවෙන්
ආදරයට සීමා මායිම් උස් මිටි පහත්කම් නැති බව ඔප්පු කරන ආදර අන්දරය
සංචාරකයින් ප්‍රවාහනයට ලී වලින් හැදූ කරත්ත
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd