www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
පසුගිය වසරේ ජූලි මාසයේ දී රූපවාහිනී සංවාදයකට පැමිණි දයාසිරි ජයසේකර සහ හරින් ප්‍රනාන්දු දෙදෙනා මහා රණ්ඩුවකට පැටළුනා කියලා ආරංචි ගියා. මේ දෙන්නා කිව්වේ නම් බැන ගත්තා විතරයි කියලයි. කොහොම වුණත් අවුරුද්දකට පස්සේ සම්මුතිවාදී ආණ්ඩුවේ දෙන්නාම කැබිනට් ඇමතිවරු වුණා. පෙරේදා රේස්කෝස් පිටියේ පැවති ආසියාතික සත් සාමාජික රග්බි තරගාවලිය බලන්න මේ දෙදෙනාම ඇවිත් හිටියා. පිට්ටනියේ පිරිසක් රග්බි පන්දුවට පොරකද්දී මේ දෙන්නටත් පොරකෑම් මතක් වුණාද මන්දා.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd