www.ada.lk
2026 ජුලි මස 08 වන බදාදා
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම සඳහා එහි ගුවන් ගමන් පසුගිය 06 වැනිදා සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට යොමුකිරීමත් සමග මේ වනවිට ගුවන් ගමන් වාර 84ක් අද (23දා) වනවිට ක්‍රියාත්මක වී තිබෙන බව මත්තල ගුවන්තොටුපළ කළමනාකරු උපුල් කලන්සූරිය පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බිජිං හා සැන්හයි ගමනාන්ත දෙකත්, ෆ්ලයි ඩුබායි ගුවන් සේවයත්, ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවයත් මේ වනවිට මත්තල සිට ගුවන් ගමන් මෙහෙයවයි.
ජනවාරි මස 06 වැනිදා සිට ගුවන් මගීන් 6,275ක් මෙම ගුවන්තොටුපළ පරිහරණය කර තිබෙන බවත්, අද (23දා) දිනයේදී ගුවන්තොටුපළ පරිහරණය කළ සංඛ්‍යාව 639ක් බවද හෙතෙම පැවසීය.
popular news
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවතට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd