www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
කොළඹ නගරයේ ඇති අධික වාහන තදබදයට විසඳුමක් වශයෙන මංතීරු නීතිය හඳුන්වාදීමටත්, එය ක්‍රියාත්මක කිරිමටත් පොලීසිය කටයුතු කරනු ලැබීය. නමුත් මේ වන විට මංතීරු නීතිය හාවක් හූවක් නැත. රියදුරන්ද මංතීරු නීතිය ගැන වගේ වගක් නැතිව රිය ධාවයේ යෙදී තිබේ. පොලීසිය රියදුරන් පසුපසින් හිදිමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි පැවැසිය නොහැක. හඳුන්වාදුන් නීති පිළිපැඳීම රියදුරන්ගේ වගකීමයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd