භික්ෂුණ් වහන්සේලා වෙනුවෙන් යෝගා වැඩසටහනක්
- 25 08 2017
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- . .
භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පැවති එක්දින විශේෂ යෝගා වැඩසටහනක් අද (25දා) බොරැල්ල ගෝතමී පාර පිහිටි ‘‘සදහම් මැදුර“ ශාලාවේදී පැවැත්වුණි.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපදේශකත්වයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
ජාතික ක්‍රීඩා විද්‍යායතනය සම්පත් දායකත්වය සපයා ඇති මෙම වැඩසටහන මෙහෙයවා ඇත්තේ ඉන්දියාවේ යෝගා සංගමය පිහිටුවාලීමේ මූලිකත්වය දැරූ ප්‍රකට විශාරදයෙකු වන ආචාර්ය අරූන් කොඩිස්කාර් මහතා විසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
