බෙල්ලන්විල නා හිමි වෙනුවෙන් කහ කොඩි ඔසවන්න
- 4 02 2018
- 14:49
- {{hitsCtrl.values.hits}} views
- . .
අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජ්‍යෝත්සවය ලබන 08 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට පැවැත්වීමට නියමිතය. උන්වහන්සේගේ අපවත් වීම වෙනුවෙන් සංවේගය පළකිරීමට සෑම නිවසකම, රාජ්‍ය ආයතන හා වෙළෙඳ ආයතන, රථවාහනවල කහ පැහැති ධජයක් ප්‍රදර්ශනය කරන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දෙහිවල චච්.එම්. ධර්මපාල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



