www.ada.lk
2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා
අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන අනු නාහිියන්ගේ ශ්‍රී දේහය තැන්පත් කළ චිතකයට ගිනි දැල්වීම මීට ස්වල්ප මොහොතකට පෙර සිදුකෙරිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී අදාහන පූජෝත්සවය පැවැත්වෙයි.
ගෞරවනීය මහා සංඝරත්නය, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්රමුඛ අන්‍යාගමික පූජකයන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම විශාල ජනකායක් මෙම අවස්ථාවට එක් සිටියහ.
අවමංගල්‍ය සභාව ඇමතූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේ බෙල්ලන්විල විමරතන හිමියන් දායද කළ දෑ බොහෝ බවත් උන්වහන්සේගේ චරිතය ආදර්ශයක් බවත්ය.
චිතකයට ගිනි දල්වන අවස්ථාවේදී වර්ෂාවද පතිත විය.
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ලාල් පාරට එන්න කියනවානම් අපි පාරට එන්නම්
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd