ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20 දා) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නැවතත් 27දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. අසනීප තත්ත්වයේ සිටින හිටපු අමාත්‍යවරයා ගිලන් රථයකින් අධිකරණයට ගෙන ආ අතර ඔහුට එයින් බැසීමටද නොහැකි විය.
මේ අතර හිටපු අමාත්‍ය විමිල් වීරවවංශ මහතා සිය බිරිඳගේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටත්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තමන්ට එරෙහිව පවතින පැමිණිල්ලේ ප්‍රගතිය විමසීම සඳහාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
popular news
ඇල්ල අනතුරට පත් බස් රියේ තිරිංග නොමැති වෙලා දිවි බේරාගත් කාන්තාවක් අත්දැකීම කියයි
දළඳ මාළිගාවේ දියවඩන නිලමේ සටන උණුසුම් වෙයි
හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් අවසන්
ආදරයට සීමා මායිම් උස් මිටි පහත්කම් නැති බව ඔප්පු කරන ආදර අන්දරය
ඇල්ල බස් රථ අනතුරේ සියලුම තොරතුරු
මිද්දෙනියෙන් සොයා ගත් අයිස් කන්ටේනර් රේගුවෙන් පරික්ෂා කර නිදහස් කරලා තිබෙන්නේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd