www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ පළමු අදිරයේ ජය හිමිකර ගැනීමට කොළඹ රජකීය විදුහල් කණ්ඩායම සමත්විය.
රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විදුහල අතර මෙම තරගාවලිය වාර්ෂිකව පැවැත්වෙයි.
මහනුවර පල්ලේ කැලේ ත්‍රිත්ව විදුහල් ක්‍රීඩා පිටියේදී ඊයේ (09දා) මෙහි පළමු අදියර පැවැති අතර එහිදී රාජකීය විදුහල 23-22ක් ලෙස ත්‍රිත්ව විදුහල පැරදවීය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd