පොලීසියෙන් සිසුන්ට ප්‍රහාරයක්
- 22 12 2014
- 18:33
- {{hitsCtrl.values.hits}} views
- ශමීර රාජපක්ෂ
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකට පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් අද (22දා) එල්ල කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
