www.ada.lk
2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා
පොලිස් කොමිසමක් ආරම්භකිරීමටත් ප්‍රථම පොලිස්පති එන්. කේ . ඉලංගකෝන් මහතා ස්වාධීනව කටයුතු කළ බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
පොලිස්පති එන්. කේ . ඉලංගකෝන් මහතාගේ අවසන් නිල කටයුත්ත ලෙස සිය විශ්‍රාම ගැනීම අමාත්‍යවරයාට නිල වශයෙන් දැනුම්දීම පස්වරුවේ අරලියගහමන්දිරයේදී සිදුකළ අවස්ථාවේදී අමාත්‍යවරයා එහිදී මේබව පවසා සිටියේය.
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයද ස්වාධීනව පැවැත්වීම වෙනුවෙන් පොලීසියේ කාර්යභාරය මැනවින් ඉටුකිරීම පිළිබඳව අමාත්‍යවරයා ඉලංගකෝන් මහතාට සිය ස්තුතිය පුදකළේය.
මෙහිදී අදහස් දක්වමින් ඉලංගකෝන් මහතා පැවසුයේ තමා පොලිස්පතිවරයා ලෙස ඇමතිවරුන් කිහිපදෙනෙකු සමග කටයුතු කර ඇතිබවත් ඒ අතරින් පහසුවෙන්ම කටයුතු කළ හැක්කේ සාගල රත්නායක ඇමතිවරයා සමග බවය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ලාල් පාරට එන්න කියනවානම් අපි පාරට එන්නම්
වසර 26කට පසු සිදුවූ අපූරු හමුව
නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්
හූරිගස්වැව මල් ශාලාවකට ගම්මුන්ගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd