www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
පේරාදෙණි විශ්ව විද්‍යාලය මේ වනවිට මල්වත්තක සිරිය ගෙන එන මනස්කාන්ත දර්ශනයක් දැක ගත හැකියි. පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය ඉදිරිපිට හා ශාස්ත්‍ර පීඨය අසල මාර ගස් කිහිපයක Dolichandra unguis-cati නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම මල් වැල්වල මල් පිපී මනස්කාන්ත දර්ශනයක් ගෙන එයි.
Dolichandra unguis-cati මධ්‍යම ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව හා කැරිබියන් නිවර්තන වියළි වනාන්තරවලට ආවේණික ශාකයකි. මෙය ආක්රමනිණික ශාකයක් වශයෙන්ද හඳුන්වනු ලබයි. දේශගුණයේ ඇතිවන වෙනස්වීම් අනුව වසරකට දෙවතාවක් වුවද මෙහි මල් හට ගනියි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
සතොස භාණ්ඩ හයක මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd