පිරිවෙණෙහි පුංචි හාමුදුරුවෝ කූඩු බඳිති
- 7 05 2017
- 10:53
- {{hitsCtrl.values.hits}} views
- . .
මීගහතැන්න විද්‍යාරාම පිරිවෙන් විහාරස්ථානයේ මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් අළංකාර සැරසිළි රැසක් සූදානමින් තිබේ.පරිවේනාධිපති ඕපාත ඤාණිස්සර හිමියන්ගේ උපදෙස් පරිදි පිරිවෙනෙහි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විසින් වෙසක් කුඩු සකසමින් මෙසේ ඊට දායකවෙමින් සිටිති.
විශ්ව ගැමුණු ප්‍රියංකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
