www.ada.lk
2026 ජුලි මස 06 වන සඳුදා
පාචනය වැලඳීමෙන් මියයන දරුවන් ප්‍රමාණය අවම කිරීම සඳහා වන යුනිසෙෆ් වැඩසටහනකට සහාය දැක්වීමට ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් දිවයිනට පැමිණියේය.
යුනිසෙෆ් කලාපීය සුහද තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන තෙන්ඩුල්කාර් අද (12දා) කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, යුනිසෙෆ් සමග එක්ව පාචනය හා සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීමෙන් වැලඳෙන රෝග අවම කරගැනීම වෙනුවෙන් සියලුදෙනා එක්ව කටයුතු කළයුතු බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලාංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද එක්ව සිටියේය.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd