ප්‍රේක්ෂකයෝ කලබල කරති
- 27 08 2017
- 23:46
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකාක කණ්ඩායම අතර පල්ලෙකැලෙ පිටියේ පැවැති තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දියාවට ලකුණු අටක් තිබියදී ප්‍රේක්ෂකයන් පිරිසක් පානීය ජල බොතල් පිටියට විසි කිරීමට කටයුතු කිරීමත් සමගින් තරගය තාවකාලිකව නැවැත්වීය.
ඒ අනුව ඉන්දියාවට සිය ජයග්‍රාහී ඉලක්කය හඹා යෑම මද වේලාවකට පමණ ප්‍රමාද විය. ප්‍රේක්ෂකයන් කලබල කිරීමත් සමගින් පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ ක්‍රීඩා කිරිමට පිටියේ ආරක්ෂාව තහවුර පසුව ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව නැවතත් ක්‍රීඩකයන් හා විනිසුරන් පිටියට පිවිස තරගය ආරම්භ කළේය.
දඹුල්ල්ලේ පැවැති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරිමෙන් පසුවත් ප්‍රේක්ෂකයන් කලහකාරීව හැසිරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
