පස්යාලේ අනතුරින් 2ක් මරුට 33ක් රෝහලට
- 23 01 2017
- 09:54
- {{hitsCtrl.values.hits}} views
- වරකාපොළ රංගන රුවන්
කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ පස්යාල, බටලීය ප්ර දේශයේදි අද පෙරවරුවේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. වූ ලංගම බස්රථයක්, කන්ටේනර් රථයක් , ත්රි රෝද රියක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. තුවාල ලැබූවන් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





