නේපාල ජනපතිනිය පිටත්වෙයි
- 16 05 2017
- 16:15
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිවයිනට පැමිණි නේපාල ජනපතිනී බින්ද්‍යා දේවි භන්ඩාරි මහත්මිය සිය පස්දින නිල ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද (16දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
ඇයට ගුවන්තොටුපොළේදී සමුදීම සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්වූ අතර ගුවන් තොටුපොළේදී ඇයට හමුදා උත්තමාචාරයක්ද පිරිනැමිණ.
ප්‍රදීප් පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
