නිල සුනඛයෝ 43ක් විසිර යති
- 25 02 2016
- 14:50
- {{hitsCtrl.values.hits}} views
- චමිල් රූපසිංහ
නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වු සුනඛයින් 43 දෙනෙකු පොලිස් නිළ සුනඛ කොට්ඨාසයේ මාස හයක පුහුනුවක් ලබා යෑමේ උත්සවය ඊයේ (24දා) මහනුවර පොලිස් ක්‍රිඩාංගණයේදී පැවැත්විණ.
පුපුරණ ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය, අපරාධ පරික්ෂණ ආදියෙහි පුහුණුවීම් සාර්ථකව නිමා කර ඇති මෙම සුනඛයින් දිවියෙන් පොලිස් පළාත් 5 ක සේවය සඳහා යොමු කිරීමට නියිමිතය.




.jpg)
.jpg)





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
