නිදහස
- 4 02 2014
- 20:06
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
66 වැනි නිදහස් දිනයට සමගාමීව සිරකරුවන් 1233 දෙනෙකුට අද (04දා) නිදහස ලබා දුන් බව බන්ධනාගාර කොමසාරිස් චන්ද්රරත්න පල්ලෙගම මහතා පැවසීය.
දිවයින පුරා පිහිටි බන්ධනාගාර නියෝජනය වන පරිදි මෙම සිරකරු නිදහස ලබාදීමට කටයුතු කර තිබූ අතර, මෙහි ප්රධාන උත්සවය වැලිකඩ බන්ධනාගාරයේදී අද (04දා) පැවැත්විණි.
.jpg)
ඡායාරූපය - ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
