www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
අධිකරණය ඉදිරිපිට මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව වරාය ඇමති අර්ජුණ රණතුංග මහතාගේ සහෝදරයා වන වරාය අධිකාරියේ සභාපති දැඩි ලෙස අවවාද කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (24දා) ඇප නියම කළේය.
යැයි මහේස්ත්‍රාත්වරයා පැවැසීය. නඩුව නැවතත් 7/28දා කැඳවීමට නියමිතය. ධම්මික රණතුංග මහතාගේ ජංගම දුරකතය පොලීසිය භාරයට ගෙන එහි ඇති තොරතුරු ලබාගන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
සතොස භාණ්ඩ හයක මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd