දේශගුණයට අභියෝග කරමින් නුවර එළියේ රට ඉදි හැදෙයි
- 5 07 2017
- 10:48
- {{hitsCtrl.values.hits}} views
- . .
උණුසුම් දේශගුණයක වැඩෙන රටඉඳි සීතල දේශගුණයක් සහිත නුවරඑළිය, තලවාකැලේ ප්රදේශයේ සරුවට හටගෙන තිබේ. තලවාකැලේ පොලිස් ස්ථානයෙහි පිහිටි රටඉඳි ගසෙහි මේ වනවිට රටඉඳි පොකුරු 05ක් හටගෙන ඇති අතර, ඉන් පොකුරු දෙකක් ඊයේ (04දා) පොලිස් නිලධාරීන් විසින් කපා බිමට ගන්නා ලදී.
ශාන් හුලංනුගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
