දෙහිවල සත්තු වත්තේ සිංහ පැටවු තිදෙනෙක් උපදිති
- 22 04 2015
- 22:15
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික මනෝජ්
දෙහිවල සත්තුවත්තේ සිටි සිංහ ධේනුවක අද (22දා) සිංහ පැටවුන් තිදෙනෙකු බිහිකළාය. පැටවුන් තිදෙනා මනා සෞඛ්‍යකින් හෙබිවුවත් ධේනුව පැටවුන්ට කිරි දිම ප්‍රතික්ෂේප කොට තිබේ.
සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ජර්මනියෙන් ලැබුණු සවීනා නම් සිංහ ධේනුව කෝර් නම් සිංහයාට දාව මෙම පැටවුන් බිහිකළාය. සිංහ පැටවුන් මවගෙන් වෙන්කොට පැටවුන් රැක ගැනීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
