දුම්රිය දෙකක් ගැටී 70කට තුවාල
- 30 04 2014
- 09:29
- {{hitsCtrl.values.hits}} views
- . .
(UPDATE)පොතුහැරදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලත් පිරිස 70කට ආසන්න වී තිබේ. එයින් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතල බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
--------------------------------------------------------------------------------------------------------------------------
පොතුහැරදී දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් 34 දෙනෙක් තුවාල ලබා තිබේ. තුවාල ලැබූවෝ කුරුණෑගල රෝහලට ඇතුළත් කර සිටිති. රැජිණ දුම්රිය හා පලෙයි බලා ගිය දුම්රියක් මෙසේ ගැටී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
