දිවයිනේ ප්රදේශ කිහිපයකට තද වැසි
- 24 05 2017
- 21:06
- {{hitsCtrl.values.hits}} views
- . .
නිරත දිග මෝසම සක්රීය වීමත් සමග දිවයිනේ ප්රදේශ කිහිපයකට ධාරානිපාත වැසි ආරම්භ වී තිබේ. ගාල්ල, රත්නපුර, කොළඹ දිස්ත්රික්කවලට මේ වන විට වැඩි වර්ශාවක් පතිත වී තිබේ.
ගාල්ල දිස්ත්රික්කයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටව තිබේ. මේ අතර රත්නපුර දිස්ත්රික්කයේ පවුල් කිහිපයක්ද වර්ෂාව හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.
ඡායාරූප නාෙගාඩ ප්රාර්ථනා ලියන ෙග්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
