www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
මීට වසර 69කට පෙර එකසත් ජාතික පක්ෂයත්, මීට වසර 64කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බිහිවිය. පසුගිය දශක හයක කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් වරින් වර ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරවීය.
එසේම පක්ෂ දෙකම වසරින් වසර සිය සංවත්සරයන් සමරනු ලැබීය. නමුත් එක්සත් ජාතික පක්ෂ සංවත්සර සැමරුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයකට එක්සත් ජාතික පක්ෂයේ නායකයාත් නොපැමිණීයේ.
දශක ගණනාවක් පැවැති මේ බෙදීමට තිත තියමින් එක්සත් ජතික පක්ෂයේ 69 වැනි සංවත්සර සැමරුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd