www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
අමරපුර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර හිමියන්ගේ සිය වැනි ජන්ම දිනය සැමරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (31) පැවැත්වෙන උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටිති.
වැඩසටහන සඳහා එක්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථමයෙන්ම පැමිණි අතර පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.
ඔවුන් දෙදෙනාම ඉදිරිපෙළ අසුන් පෙළේ යාබඳ අසුන්වල හිඳගෙන සිටියහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd