දරු සුරතල්
- 11 02 2014
- 08:53
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
දරු සුරතල් බැලීමට අපේ ජනාධිපතිතුමා තරම් දක්ෂ ජනාධිපතිවරයෙක් මේ ලෝකයේම නෑ. දැන් ඇමෙරිකාවේ ජනාධිපති ඔබාමාත් යන යන තැන ඉන්න ළමයි වඩාගන්න පටන් අරන් තියෙන්නේ අපේ ජනාධිපතිතුමාගේ දරු සුරතල් දැකලා කියලා සමහරු කියනවා. ඊයේ (10) වැනිදා බටහේන- දුන්හේන මාර්ගය විවෘත කිරීමට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ මේ දරු සුරතල් දැක ගත හැකි වුණා.
ඡායාරූප චන්දන පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
