දරුවන් 19කට ජීවය දුන් මව ඇගයේ
- 8 05 2016
- 15:20
- {{hitsCtrl.values.hits}} views
- පාලිත ආරියවංශ
ලෝක මව්වරුන්ගේ දිනය අදට (8දා) යෙදී තිබේ. ඒ වෙනුවෙන් බදුල්ල අන්දෙනියේ නිවසක දරුවන් 19 ක් බිහිකළ මවක් ඇගයීම සිදුවිය.රත්නායක කංකානම්ලාගේ කරුණාවතී නම් මව මෙසේ දරුව්න 19 දෙනෙකු බිහිකර තිබුණි.
ඌව මඩකලපුව බින්තැන්න තෙපලාගේ අධිකරණ සංඝනායක කහත්තේවෙල සිරිනිවාස හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයද බදුල්ල දිස්ත්රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතුලු පිරිසක්ද මවගේ සුවදුක් බැලීමට පැමිණියහ. ඒ හිස් අතින් නොව තෑගි බෝගද රැගෙනය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.







