ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා
පළමු දකුණු ආසියාතික ජල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උලෙළ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) සවස කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධජය රැගෙන යෑම, තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමේ නායක දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළේ රන් පදක්කම්ලාභී මැතිව් අබේසිංහ විසින් සිදු කරනු ලැබීය. මේ අවස්ථාව ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග හා රිද්මයානුකූල පිහිනුම් (Synchronized swimming) අංගයන්ගෙන් වර්ණවත් විය.
popular news
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
උඩපන්දුවක් මරණය ගෙනෙයි
ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කළා, භාණ්ඩාගාරය පළමු වතාවට උතුරලා ගිහිල්ලා
දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය තොගයක් මාලදිවයිනේදී අත්අඩංගුවට?
පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා මන්ත්‍රීගේ පුතා ඇතුළු පිරිසක් පහරදෙයි
හොංකොං සික්සස් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd