දක්ෂතාවක් නැතුව ආශිර්වාදය තිබුණත් අපට ඉස්සරහට යන්න බැහැ
- 31 10 2017
- 15:27
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
සෑම ආගමකින්ම මිනිසුන්ට ආශිර්වාද ලබාදෙන බවත්, කිසිම ආගමකින් නරක දේකට අනුබල නොදෙන බවත්, ගංගා මහත්මිය හෝ ස්වාමින් වහන්සේ කෙනෙකු හරි වෙනත් ඕනම ආගමක පූජකවරයෙකු ආශිර්වාද කරනවා නම් තමන් එම ආශිර්වාද ලබාගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය. ක්‍රිකට් ආයතනයේ ඊයේ (31දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




