www.ada.lk
2026 ජුලි මස 14 වන අඟහරුවාදා
බස්නාහර මහා නගර සංවර්ධන සැලැස්මේ ඇතුළත් තාක්ෂණික නගරයේ පළමු අදියරේ වැඩ අද (22දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය. ජාතික විද්‍යා මධ්‍යස්ථානය, චන්ද්‍රිකා මධ්‍යස්ථානය, තාක්ෂණ මධ්‍යස්ථානයන්හි වැඩ ආරම්භ කිරීම, මාකුඹුරේ සිට උඩුවන දක්වා මංතීරු 4 ක් මහාමාර්ග සංවර්ධනය ආරම්භ කිරීම යන ව්‍යාපෘති සඳහා මෙහිදී මුල් ගල් තැබීය. හෝමාගම ශ්‍රී ලංකා නැනේ තාක්ෂණ පරිශ්‍රය සහිත මහහේන කලාපයේදී මෙම කටයුතු ආරම්භ කෙරිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.
popular news
මරියසෙල් ගුණතිලක සමුගනියි
ලෝකයේ ප්‍රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නැත්ත වෙනුවට ඇත්ත නිසා විමල්ට ටිල්වින් සිල්වාට රු. මිලියනයක් ගෙවන්න වෙයි
පැරණි බෝගම්බර යලි සුද්දකරයි
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd