www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
තහනම් ආපන්න භාවිත කරමින් ධීවර කටයුතු සිදුකිරීමට විරෝධය දක්වමින් ධීවරයෝ පිරිසක් අද (18දා) කොළඹදී දැවැන්ත විරෝධතාවක නිරත වූහ. ඔවුන් ලිප්ටන් වටරවුමේ පැවැත්වූ එම විරෝධතාව නිසා ඊයේ පෙරවරුවේදී කොළඹ මහ නගර සභාව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක්ද පැවැතිණි. එසේම පසුව ඔවුන් ලෝටස් පාර හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළද, එහිදී පොලීසිය මාර්ග බාධක යොදමින් එමගමන වැළැක්වීය.ඒ හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආසන්නයේද දැඩි වාහන තදබදයක් පැවතුණි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd